මගේ නිදහස මොවුන්ට දෙපය ලැබෙන දාටය..
මගේ නිදහස මොවුන් නැගිටින දාටය..
මගේ නිදහස මොවුන්ට දෙඅත ලැබෙන දාටය..
මගේ නිදහස මොවුන් හිනැහෙන දාටය..
මගේ නිදහස මොවුන් නැගිටින දාටය..
මගේ නිදහස මොවුන්ට දෙඅත ලැබෙන දාටය..
මගේ නිදහස මොවුන් හිනැහෙන දාටය..
මට හිතෙන දේවලට ..වෙන් කල සයිබර් අවකාශයේ ඉඩ..